hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 දෙසැම්‍බර් 21, ප.ව. 4:26


ජනවාරි පළමු වැනිදා විදුලිබල ඇමැතිගෙන් ජනතාවට තෑග්ගක්

එළඹෙන ජනවාරි මාසයේදී “අනිවාර්යයෙන් ම” විදුලි බිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා

අද (21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ, ජනවාරි මස 2 වන දා වන විට විදුලි බිල වැඩි විය යුතු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.