2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
එළඹෙන ජනවාරි මාසයේදී “අනිවාර්යයෙන් ම” විදුලි බිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා
අද (21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
ඔහු සඳහන් කළේ, ජනවාරි මස 2 වන දා වන විට විදුලි බිල වැඩි විය යුතු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42