2022 මැයි 06, පෙ.ව. 9:17
රාජ්‍ය නිලධාරීන්ගේ විවිධ වෘත්තීය සංගම් විසින් සංවිධානය කර ඇති විරෝධතාව හේතුවෙන් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්යය මණ්ඩලය සේවයට වාර්තා නොකරන බවට දැන්වා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව අද (06) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
2026 ජූනි 24, පෙ.ව. 11:47
2026 ජූනි 24, පෙ.ව. 11:15
2026 ජූනි 24, පෙ.ව. 11:05
2026 ජූනි 24, පෙ.ව. 10:12
2026 ජූනි 24, පෙ.ව. 9:56