2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:21
අද (27) සිට යළි සුපුරුදු පරිදි විදුලි කප්පාදුව සිදුවනවා.
ඒ අනුව පැය 02යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව අද සිට ලබන 30වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08