hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:21



අද (27) සිට යළි සුපුරුදු පරිදි විදුලි කප්පාදුව සිදුවනවා.

ඒ අනුව පැය 02යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව අද සිට ලබන 30වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනවා.