2022 මැයි 06, ප.ව. 1:49
ශ්‍රී ලාංකික බැංකු ක්ෂේත්‍රයේ සියලුම බැංකු වල ප්‍රාග්ධන සංචිත ඉතාම ස්ථිර තත්වයේ පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරනවා.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පවසා සිටියා.
බැංකු ක්‍රමයේ ආයෙත් ස්ථායීතාවය පිළිබඳ සමහර දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා අවධාරණය කරනවා.
බැංකු ක්ෂේත්‍රය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ඇතැම් පාර්ශව පවසන පරිදි කඩා වැටීමේ අවධානමක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
2025 නොවැම්‍බර් 18, පෙ.ව. 11:54
2025 නොවැම්‍බර් 17, ප.ව. 1:22
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 9:34
2025 නොවැම්‍බර් 16, ප.ව. 4:19
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 9:11