2022 දෙසැම්‍බර් 31, ප.ව. 2:22
කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ කතාවෙන මාතෘකා තියෙනවා.
මේ කාලසීමාවේ කතාවෙන මාතෘකාව වෙලා තියෙන්නේ වෙඩින් ෆොටෝ ශුට් ගැන.
විවාහ දිනයට පෙර අවස්ථාවක සිදු කරන පිංතූර ගැනීමේ අවස්ථාවේදී වෙනස් ආකාරයේ පින්තූර ගැනීම අවස්ථා කිහිපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තියෙනවා.
තරුණයා තරුණියගේ පසුපස පෙදෙස අල්ලාගෙන සිටින පින්තූර මෙන්ම තරුණයේ ඇඳුම උස්සා ඒ දෙස බලා සිටින පින්තූර ද ඒ අතර වෙනවා.
මේ ආකාරයේ පින්තූර ගැනීම් මේ දිනවල ජනප‍්‍රිය වෙමින් තිබෙනවා.

2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14