2022 මැයි 06, ප.ව. 2:40
තමන් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ 0(5) දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදුන් බව පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පවසනවා.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එය භාර නොගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක්.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25