hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 06, ප.ව. 2:40


තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

තමන් සිය අමාත්‍යධු⁣රයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ 0(5) දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදුන් බව පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පවසනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එය භාර නොගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක්.