hit counter

2025 මැයි මස 07 වන බදාදා

2023 ජනවාරි 05, පෙ.ව. 7:57



අද (05) සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම පවසනවා.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් පහළ යනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, එම මිල ගණන් අද දිනයේදී නිශ්චිතව ප්‍රකාශයට පත් කෙරෙනවා.