2023 ජනවාරි 05, පෙ.ව. 7:57
අද (05) සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම පවසනවා.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් පහළ යනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, එම මිල ගණන් අද දිනයේදී නිශ්චිතව ප්‍රකාශයට පත් කෙරෙනවා.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13