2023 ජනවාරි 05, ප.ව. 2:07
කැරට් 22කට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
ඒ අනුව රත්‍රන් ජාවාරම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි එම ට්විටර් සටහනේ දැක්වෙනවා.
එම ට්විටර් සටහන පහතින්,
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27