2023 ජනවාරි 05, ප.ව. 2:07
කැරට් 22කට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
ඒ අනුව රත්‍රන් ජාවාරම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි එම ට්විටර් සටහනේ දැක්වෙනවා.
එම ට්විටර් සටහන පහතින්,
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13