2023 ජනවාරි 06, ප.ව. 5:05
ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 5,080ක්.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රුපියල් 2032ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13