hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 06, ප.ව. 5:05



ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 5,080ක්.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රුපියල් 2032ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ.