2023 ජනවාරි 06, ප.ව. 5:17
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලංකා බැංකුවට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06
2026 අප්‍රේල් 28, ප.ව. 12:58
2026 අප්‍රේල් 28, ප.ව. 12:20