hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 06, ප.ව. 5:17



මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලංකා බැංකුවට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.