2023 ජනවාරි 08, පෙ.ව. 5:44
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එජාප මහ ලේකම් ධූරයෙන් ඉවත් වී ආණ්ඩුකාර ධූරයක් ලබා ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ.
ඒ වෙනුවට සිය වැඩිමහල් පුත්රයා පුත්තලමෙන් දේශපාලනයට ගෙන ඒම රංගේ බණ්ඩාර මහතාගේ අරමුණ වී තිබෙනවා.
පුරප්පාඩු වන එජාප මහ ලේකම් ධූරයට රවී කරුණානායක මහතා හිටපු ඇමතිවරයා පත් කිරීමට නියමිතයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39