hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 08, පෙ.ව. 5:44



එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එජාප මහ ලේකම් ධූරයෙන් ඉවත් වී ආණ්ඩුකාර ධූරයක් ලබා ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ.

ඒ වෙනුවට සිය වැඩිමහල් පුත්‍රයා පුත්තලමෙන් දේශපාලනයට ගෙන ඒම රංගේ බණ්ඩාර මහතාගේ අරමුණ වී තිබෙනවා.

පුරප්පාඩු වන එජාප මහ ලේකම් ධූරයට රවී කරුණානායක මහතා හිටපු ඇමතිවරයා පත් කිරීමට නියමිතයි.