hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 මැයි 07, පෙ.ව. 11:04


රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්

කොලඹ 07 පස්වන පටුමගේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා. 

“රනිල් ගෙදර යන්න” කියමින් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා.