2023 ජනවාරි 13, ප.ව. 12:21
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එළැඹෙන මාර්තු 04 වැනිදා ලක්වාසී මෙන්ම ලෝකවාසී ජනතාව වෙනුවෙන් උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනයට තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.
ඒ බව ඔහු සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
2025 අප්‍රේල් 29, ප.ව. 1:16
2025 අප්‍රේල් 29, ප.ව. 12:49
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:15
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:13