2023 ජනවාරි 14, ප.ව. 5:21
හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටියේ හෙට දිනයේ තෛයිපොංගල් උත්සවය පැවැත්වෙන බැවින් දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවයි.
2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32