hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 ජනවාරි 14, ප.ව. 5:21


හෙට විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටියේ හෙට දිනයේ තෛයිපොංගල් උත්සවය පැවැත්වෙන බැවින් දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවයි.