hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජනවාරි 16, පෙ.ව. 8:28


අද සිට කෙටි දුර දුම්රිය  ගමන් වාර 30ක් අවලංගුයි – අවලංගු වන දුම්රිය මෙන්න

අද (16) සිට කෙටිදුර දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක්, කැලණිවැලි හා පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 2 බැඟින් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කිරීමට නියමිතයි.

අවලංගු කිරීමට නියමිත දුම්රිය පහතින්,