hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 17, පෙ.ව. 9:12



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුම ඔස්සේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා සජීවී වීඩියෝවකට ඊයේ පස්වරුයේ එකතු වී සිටියා.

නමුත් බොහෝ පිරිස් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘නිවන්සුව අත්වේවා’ යනුවෙනුයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙයට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසයි.