hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 17, ප.ව. 2:51


වසන්ත මුදලිගේට ලැබුණු තීන්දුව

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඇප ලබා දීම පිළිබඳ තීන්දුව එදිනට ලබා දීමට නියමිතයි.