hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජනවාරි 17, ප.ව. 2:51


වසන්ත මුදලිගේට ලැබුණු තීන්දුව

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඇප ලබා දීම පිළිබඳ තීන්දුව එදිනට ලබා දීමට නියමිතයි.