2023 ජනවාරි 18, පෙ.ව. 4:10
අද (18) පැය 02යි විනාඩි 20 කාලයක් විදුලි කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැය 01යි විනාඩි 20කුත් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:19
2026 ජූනි 27, පෙ.ව. 12:18
2026 ජූනි 27, පෙ.ව. 12:18