hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, පෙ.ව. 4:10



අද (18) පැය 02යි විනාඩි 20 කාලයක් විදුලි කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැය 01යි විනාඩි 20කුත් විදුලි කප්පාදුව සිදු වනු ඇති.