hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 18, ප.ව. 4:37


සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතාට ලැබුණු තීන්දුව

තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාර තරුණයා ඊයේ (18) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය ලබා දුන්නා.