2023 ජනවාරි 20, ප.ව. 4:42
බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බව එම නිවේදනයේ දැක්වෙනවා.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13