2023 ජනවාරි 24, ප.ව. 2:37
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (24) නියම කරනු ලැබුවා.
ඒ අනුව ජනවාරි මස 26 වනදා දක්වා මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති.
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කළ සිදුවීමට අදාළවයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42