2023 ජනවාරි 24, ප.ව. 2:37
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (24) නියම කරනු ලැබුවා.
ඒ අනුව ජනවාරි මස 26 වනදා දක්වා මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති.
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කළ සිදුවීමට අදාළවයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ.
2023 ඔක්‍තෝබර් 01, ප.ව. 8:07
2023 ඔක්‍තෝබර් 01, ප.ව. 5:57
2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 1:15
2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:14
2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 8:18