2023 ජනවාරි 26, ප.ව. 3:44
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා විසින් සිය නවතම ගීතය මීට පැය 03කට පමණ පෙර නිකුත් කොට තිබෙනවා.
එය නම් කොට ඇත්තේ උඩ පරවියා යනුවෙනුයි.
ඔහු සිය මුහුණුපොතේ ඒ සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.
එහි සඳහන් වන්නේ “මයිනල, කපුටල දැක්ක ඔයාල ඇවිත් බලන්න මගේ අලුත්ම සින්දුව “උඩ පරවියා”!” යනුවෙනුයි.
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:21
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25