2023 ජනවාරි 27, පෙ.ව. 5:27
කුලියාපිටිය පොලිස් වසමේ විහාරස්ථානයක පැවැත්වෙන වාර්ෂික පෙරහර උත්සවයක් හේතුවෙන් අද (27) රාත්‍රී කාලයේ එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කිරීමට පියවරගෙන තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 06.00 සිට පසුදා අලුයම 02.00 දක්වා පෙරහර අවසන් වන තෙක් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
ඒ පිළිබඳව පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්.
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42