hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 27, පෙ.ව. 5:27


WhatsApp
Telegram

කුලියාපිටිය පොලිස් වසමේ විහාරස්ථානයක පැවැත්වෙන වාර්ෂික පෙරහර උත්සවයක් හේතුවෙන් අද (27) රාත්‍රී කාලයේ එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කිරීමට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 06.00 සිට පසුදා අලුයම 02.00 දක්වා පෙරහර අවසන් වන තෙක් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

ඒ පිළිබඳව පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්.