hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 31, ප.ව. 1:42


සේපාලට ලැබුණු තීන්දුව

දළඳා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

ඒ අනුව පෙබරවාරි 14 වනදා දක්වා සේපාල් අමරසිංහ මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇති.