2023 පෙබරවාරි 01, ප.ව. 5:41
සතොස ආයතනය මගින් තම පාරිභෝගික ජනතාවට සහන සලසා දීමේ අරමුණ පෙරදැරිව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හතරක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ වන්නේ වියළි මිරිස්, ලොකු ලූනු, රතු කැකුළු, පාන්පිටි යන භාණ්ඩයි.
ඒ අනුව ඉහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල දිවයින පුරා සියලු ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි වනවා.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01