2023 පෙබරවාරි 03, පෙ.ව. 9:40
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම මේ මාසයේදී පැවැත්වීමට සැළසුම් යොදා තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව මේ මස 22,23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට සැළසුම් යොදා තිබෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42