2023 පෙබරවාරි 03, පෙ.ව. 9:40
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම මේ මාසයේදී පැවැත්වීමට සැළසුම් යොදා තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව මේ මස 22,23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට සැළසුම් යොදා තිබෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
2023 මාර්තු 28, ප.ව. 6:39
2023 මාර්තු 28, පෙ.ව. 10:53
2023 මාර්තු 27, ප.ව. 3:56
2023 මාර්තු 27, පෙ.ව. 11:08
2023 මාර්තු 26, ප.ව. 1:27