2022 මැයි 09, ප.ව. 2:05
අගමැතිවරයාට සහට දැක්වීමට පැමිණි පිරිස් මේ වන විට ගාලුමුවදොරට ඇතුල් වී තිබෙනවා.
එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ අනුව පිරිස් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් එල්ල කිරීමට පියවර ගත්තා.
මේ අතර ගාලු මුවදොරට යුධ හමුදාව කැඳවා තිබෙනවා.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49