2022 මැයි 09, ප.ව. 2:05
අගමැතිවරයාට සහට දැක්වීමට පැමිණි පිරිස් මේ වන විට ගාලුමුවදොරට ඇතුල් වී තිබෙනවා.
එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ අනුව පිරිස් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් එල්ල කිරීමට පියවර ගත්තා.
මේ අතර ගාලු මුවදොරට යුධ හමුදාව කැඳවා තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09