2023 පෙබරවාරි 06, ප.ව. 2:54
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය අද (06) නියෝග කළා.
ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අගමැති කාර්යාලය ඉදිරිපිට ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිටයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42