hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 06, ප.ව. 2:54


දර්ශන හදුන්ගොඩ ගැන අධිකරණය දුන් තීන්දුව

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය අද (06) නියෝග කළා.

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අගමැති කාර්යාලය ඉදිරිපිට ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිටයි.