hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 07, ප.ව. 3:30


ෂේඩ්ස් හිමිකරු ඝාතනයේ සැකකාර යුවළට ලැබුණු තීන්දුව

බත්ත්රමුල්ලේ තෙමහල් නිවසක් තුළදී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුවළ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන්ව පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.