2023 පෙබරවාරි 07, ප.ව. 3:30
බත්ත්රමුල්ලේ තෙමහල් නිවසක් තුළදී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුවළ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන්ව පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.
2023 මාර්තු 28, ප.ව. 6:39
2023 මාර්තු 28, පෙ.ව. 10:53
2023 මාර්තු 27, ප.ව. 3:56
2023 මාර්තු 27, පෙ.ව. 11:08
2023 මාර්තු 26, ප.ව. 1:27