2023 පෙබරවාරි 08, පෙ.ව. 10:03
9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය උත්සවාකාරයෙන් ආරම්භ වුණා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර සිය රාජාසන කතාව ආරම්භ කරනු ලැබුවා.
9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් ජනවාරි 27 වන දායි.
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:36
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:41
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59