2023 පෙබරවාරි 09, ප.ව. 1:16
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම භාණ්ඩ අඩු කළ මිලට අද (09) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසනවා.
වටාන කිලෝවක් රුපියල් 10 කින්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 05 කින්,රතු කැකුළු කිලෝවක් 05 කින් සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 4කින් අඩු කර තිබෙනවා.
ඒ අනුව වටාන කිලෝවක් රුපියල් 305 කට, සුදු කැකුළු කිලෝවක් රුපියල් 179 කට කට,සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 180 කට සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 164 කට මිලදී ගත හැකියි.
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27