2023 පෙබරවාරි 10, ප.ව. 1:12
බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක3ක ප්‍රබල කම්පනයක් බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05