hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 10, ප.ව. 1:12


වැල්ලවායේ භූ කම්පනයක්

බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.

මෙම භූ කම්පන‍ය රිච්ටර් මාපකයේ ඒකක3ක ප්‍රබල කම්පනයක් බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.